Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්
    Sport

    දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

    By LFNOctober 25, 2023No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය ඊ‌යේ (24) පැවැත්වුණි.

    එම තරගය ලකුණු 149කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස්කළේය.

    එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 140කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 15ක් සමග ලකුණු 174ක් රැස්කරගත්තේය.

    Heinrich Klaasen අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 90ක් රැස්කළේය.

    මැද පෙළට සවියක් වූ නායක Aiden Markram පන්දු 69කදී ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 7ක් සමග ලකුණු 60ක් රැස්කරගැනීමට සමත්විය.

    පන්දු යැවීමේදී Hasan Mahmud ලකුණු 67කට කඩුලු 2ක් දවාගත්තේය.

    ලකුණු 383ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 233ක් පමණි.

    හුදකලා සටනක නිරතවූ මොහොමඩ් මහමුදුල්ලාහ් ශතකයක් වාර්තා කරමින් පන්දු 111ක් තුළ ලකුණු 111ක් රැස් කළේය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් අයත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.