Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෞඛ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

    September 23, 2025

    රටක් හැඬවූ ඇල්ල බස් රථ අනතුරේ වාර්තාව ඇමතිට භාරදෙයි

    September 23, 2025

    කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට

    September 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
    Featured

    ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    By LFNOctober 24, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

    මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෞඛ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

    September 23, 2025

    රටක් හැඬවූ ඇල්ල බස් රථ අනතුරේ වාර්තාව ඇමතිට භාරදෙයි

    September 23, 2025

    කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට

    September 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,548 Views
    Don't Miss

    සෞඛ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

    September 23, 20250116 Views

    රෝහල්වල අතරමඟ නවතා ඇති ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර 02 තුළ අවසන් කිරීම සඳහා…

    රටක් හැඬවූ ඇල්ල බස් රථ අනතුරේ වාර්තාව ඇමතිට භාරදෙයි

    September 23, 2025

    කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට

    September 23, 2025

    අදත් සවස 2න් පසුව තැන තැන වැසි

    September 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.