හින්දු කෝවිල් 21ක් බිඳ මුදල් හා දේවාභරණ මංකොල්ල කෑ අයෙක් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණට ඉදරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම සැකකරු විසින් සිදුකරන ලද සොරකම් CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.
සැකකරු පොලීසියට දන්වා ඇත්තේ තමා මත්පැන් පානය කළ පසු කෝවිල් බිඳිමට සිතිවිලි පහළ වන බවය.