Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදත් මාරක අනතුරු රැසක්
    Featured

    අදත් මාරක අනතුරු රැසක්

    By LFNOctober 23, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (22) රාත්‍රී කාලයේ කටුනායක ගුවන්තොටුපොළ – මිනුවන්ගොඩ මාර්ගයේ ආඬිඅම්බලම මධ්‍යම බෙහෙත් ශාලාව අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

    මිනුවන්ගොඩ දෙස සිට ගුවන්තොටුපොළ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
    ‍
    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 19ක් සහ 25ක් වූ බෙම්මුල්ල සහ මාකේවිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර වාද්දූව නගරයේදී ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් අවුරුදු 52ක යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එමෙන්ම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් 56 හැවිරිදි පැදිකරු මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කළේය.

    මේ අතර අම්බුළුවාව – හෙම්මාතගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 75ක කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,926 Views
    Don't Miss

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 20250119 Views

    කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ…

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 21, 2025

    ඉරානයෙන් තද තීරණයක්

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.