Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බසය ප්‍රපාතයට පෙරැලී කතක් මරුට: 42ක් රෝහලට
    Featured

    බසය ප්‍රපාතයට පෙරැලී කතක් මරුට: 42ක් රෝහලට

    By LFNOctober 20, 2023Updated:October 20, 2023No Comments1 Min Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්‍රදේශයේදී ලංගම බසයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු වූ අනතුරකින් වයෝවෘද්ද කතක් මියගොස් තවත් 42 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

    මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

    මේ වන තුවාල ලැබුවෝ මීගහකිවුල රෝහල වෙත රැගෙන එමින් පවතින අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන 20 දෙනකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයිද පොලීසිය කියයි.

    මීගහකිවුල ප්‍රදේශයේ සති පොලද පවතින්නේ අද බැවින් විශාල පිරිසක් බස් රථයේ ගමන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 202600 Views

    නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස මිය ගොස්…

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.