Share Facebook Twitter LinkedIn Pinterest Email විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවය. තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ