Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා කඳවුරෙන් අස්ථානගත වූ ගිනිඅවිය සොයාගනී
    Featured

    හමුදා කඳවුරෙන් අස්ථානගත වූ ගිනිඅවිය සොයාගනී

    By LFNOctober 12, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කරන්දෙණිය හමුදා කඳවුරේ තිබී අස්ථානගත වූ ටී-56 වර්ගයේ ගිනිඅවිය බටපොල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, ගිනිඅවිය සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවය.

    එම සැකකරු කරන්දෙණිය යුද හමුදා කඳවුරට අනියුක්ත යුද හමුදා සෙබළෙක් බව ද පොලීසිය පවසයි.

    කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ටී – 56 ගිනිඅවියක් සහ මැගසින් කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    එමෙන්ම යුද හමුදා පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වුණි.

    කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් අතුරුදන් වූ ගිනිඅවිය භාවිත කරමින් දකුණු පළාතේ සිදුවූ ඇතැම් මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 202600 Views

    නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස මිය ගොස්…

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.