Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්
    Featured

    හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්

    By LFNOctober 12, 2023No Comments1 Min Read89 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ ලේඛන සකස්කොට ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ ලේඛන ලෙස හුවා දක්වමින් මෙරටට ඖෂධ ගෙන්වූ සමාගමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි එම අධිකාරිය පවසයි.

    එහි නිලධාරීන් ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, බාල ඖෂධ රටට ගෙන්වන බවට දිගින් දිගටම සිය අධිකාරියට චෝදනා එල්ල වුවත් ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිදු බලයක් තමන්ට නොමැති බවය.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ මහතා,

    “හැම ප්‍රශ්නෙකටම මුල ඖෂධ නියාමන අධිකාරිය කියනවා. මේක වැරදි තත්ත්වයක්. ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිදු බලයක් අධිකාරියට නැහැ. ඇතැම් ඖෂධ නිසා රෝගීන් කිහිපදෙනෙක් මියගියා. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඖෂධ ගෙනාවේ නැත්නම් බොහෝ මරණ වෙන්න තිබුණා. අපිට අධාර මත යැපෙන්න සිදුවුණා. අමාත්‍යාංශය හදිසි මිලදීගැනීම්වලට ගියා. ඒවාට අවසර ලබාදෙන්න අපිට සිදුවුණා. දැන් ඖෂධයක් ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. ව්‍යාජ ලේඛන සකස් කරලා මේක කරලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.