Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදාවෙන් පැන්නූ ගිනි අවි ?
    Featured

    හමුදාවෙන් පැන්නූ ගිනි අවි ?

    By LFNOctober 11, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය වූ ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් පැහැරගත් ගිනි අවියක් බවට පොලීසිය සැක කරයි.

    කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ටී-56 ගිනි අවියක් අස්ථානගත වී ඇති බවට පසුගියදා එහි උසස් නිලධාරියෙකු ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අදාළ කඳවුරේ අවි ගබඩාව අසල වළ දමා තිබූ ටී-56 ගිනි අවි සඳහා යොදාගන්නා මැගසීන් 14ක් සොයාගෙන තිබුණි.

    මේ අතර මින්නේරිය යුද හමදා කඳවුරෙන් පසුගිය 2020 වසරේදී ගිනි අවි 74ක් අස්ථානගත වී ඇති බවට වාර්තාවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකළේය.

    එහි ප්‍රථිපලයක් ලෙස ගිනි අවි 36ක් හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සොයාගත් අතර තවත් ගිනි අවි 38ක් මේ වනතෙක් සොයාගෙන නොමැති පසුබිමක, යුද හමුදාව අධිකරණයට දැනුම්දී ඇත්තේ එවැනි ගිනි අවි අස්ථානගතවීමක් සිදුව නොමැති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.