Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 2025

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනතුරක පෙරනිමිති පෙන්වන දුම්රිය මගී පාලම
    Featured

    අනතුරක පෙරනිමිති පෙන්වන දුම්රිය මගී පාලම

    By LFNOctober 8, 2023No Comments1 Min Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම මේ වනවිට ඉතාමත් අබලන් තත්ත්වයකට පත්වී තිබේ.

    ජනතාව පවසන්නේ, මෙය ඉතාමත්ම අවදානම් තත්ත්වයක් බවය.

    දිනකට මගීන් දහස් ගණනක් මෙම පාලම හරහා එහාමෙහා ගමන් කරයි.

    ගුවන් පාලමේ යකඩ වැටවල් දිරාපත් වී ඇති අතර කොන්ක්‍රීට් කණු ද පුපුරා ගොස් ගැලවී යන තත්ත්වයක් මතුවී තිබේ.

    දුම්රිය මගීන්, පවසන්නේ විශාල අනතුරක් සිදුවීමට මත්තෙන් මෙය අලුත්වැඩියා කළ යුතු බවය.

    මෙය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගුවන් පාලමකි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේ පාලමේ අබලන් තත්ත්වය ගැන එම අධිකාරියට ලිඛිතව මෙන්ම වාචිකව ද දැනුවත් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 2025

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 20250122 Views

    රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි…

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025

    තුසිත හල්ලොලුවට ඇප

    June 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.