Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ETF සහ EPF ගැන අලුත් යෝජනාවක්
    Featured

    ETF සහ EPF ගැන අලුත් යෝජනාවක්

    By LFNOctober 5, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී යෝජනා කර සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ETF සහ EPF දෙකම එකතු කරලා…ස්වාධීන මණ්ඩලයක් යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වනවා. අපිට ETF සහ EPF දෙකම අවශ්‍යයි. අනෙකුත් ස්වාධීන අරමුදල් ද ඊට ඇතුළත් වෙන්න අවශ්‍ය ද කියන එක තමයි ගැටලුව. අනෙක් කරුණ තමයි අපි ඔවුන්ගේ මුදල් අනුමත කරන්න ඕනේ ද කියන එක.”

    “දැනට අපි ලබාදෙන්නේ රජයට විතරයි. ඉන් කොටසක් විදෙස් රටවල ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. මම හිතන්නේ අපි එය කළ යුතුයි. මේ රටේ ජනතාවගේ ඉතුරු කිරීම්. ඒ නිසා එම මුදල් විදෙස් රටවල ආයෝජන කරන්න අවස්ථාව දෙන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.