Share Facebook Twitter LinkedIn Pinterest Email කළුතර කලපුව ආසන්න මුහුදු වෙරළට ඊයේ රාත්‍රියේ නාඳුනන පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇත. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40 ත් 50ත් අතර පසුවන අයෙක් බව පොලීසිය පවසයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත