බේරුවලදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල-කොළඹ AC බස් රථයක් සහ කතරගම-කොළඹ ලංගම බස් රථයකි.
අනතුරින් තුවාල ලැබූ 6 දෙනෙකු බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල වෙත මාරුකර යැවීමට නියමිතව ඇත.