Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බඹර ප්‍රහාරයෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    Featured

    බඹර ප්‍රහාරයෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    By LFNOctober 2, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් ඇති බවය.

    අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා සුරියවැව රෝහලට ඇතුළත් කර ඇත.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 57 හැවිරිදි විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මියගිය පුද්ගලයා තවත් අයෙක් සමග ආඩිගම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඒ සඳහා බිලි පිත්තක් සාදා ගැනීමට වැව ආසන්නයේ කැලෑබඳ පෙදෙසට ගිය අවස්ථාවේ දී බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

    පසුව මෙම පුද්ගලයින් දෙදෙනා අසල තිබු වාඩියකට දිව ගොස් ඇත.

    එවිට වාඩියේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති බව වාර්තා වේ.

    මියගිය පුද්ගලයාගේ සිරුර වාඩිය අසල තිබී හමුව ඇති අතර, බඹර ප්‍රහාරයට ලක්වූ අනෙක් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 202601 Views

    නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස මිය ගොස්…

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.