Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම්
    Featured

    අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම්

    By LFNOctober 1, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

    ඊයේ (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව පැවසීය.

    අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කළ හැකි බවට පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බවද ඔහු පැවසීය.

    2022-2023 ශ්‍රී පාද වන්දනා සමග අවසන්වීමත් සමග ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ කරුණා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබුණි.

    අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමේදී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කළ යුතුය.

    මේ දිනවල ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින්කඩ අධික වර්ෂාව පතිත වන බැවින් ශ්‍රී පාදස්ථානයට පිවිසෙන පියගැටපෙළ ඔස්සේ අධික ජල ධාරාවක් පහළට ගලාබසින නිසා ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම අවධානම් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 202603 Views

    ඉරානය විසින් ඊශ්‍රායලයේ ආර්ඩ් සහ ඩිමෝනා යන නගර දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට…

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.