Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොඩ්ඩාගෙන් හෙළිවන හරක් කටාගේ සැලසුම
    Featured

    පොඩ්ඩාගෙන් හෙළිවන හරක් කටාගේ සැලසුම

    By LFNSeptember 29, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හරක් කටාට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංජීව කුමාර නොහොත් පොඩ්ඩා නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ජංගම දුරකතන 4ක් හා සිම්පත් 2ක් සොයාගෙන තිබේ.

    පිළියන්දල ප්‍රදේශයේ සැකකරු නවාතැන්ගෙන සිටි නිවසේ තිබියදී මෙම භාණ්ඩ සොයාගෙන ඇත.

    පොලිසිය පැවසුවේ සැකකරු විසින් අදාළ දුරකථන හරහා මිදිගම රුවන් සමග සබඳතා පවත්වා ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 202603 Views

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සමාගම…

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.