Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධිකරණ ඇමති අද ජිනීවා යයි

    September 24, 2025

    මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර

    September 24, 2025

    ටෙල්අවිව් සිට කටුනායකට එන ඊශ්‍රායලයේ Arkia Airlines

    September 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රැකියාවල නියුතු කාන්තාවන්ට අවදානමක්
    Featured

    රැකියාවල නියුතු කාන්තාවන්ට අවදානමක්

    By LFNSeptember 28, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

    ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය.

    වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි.

    පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළකළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධිකරණ ඇමති අද ජිනීවා යයි

    September 24, 2025

    මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර

    September 24, 2025

    ටෙල්අවිව් සිට කටුනායකට එන ඊශ්‍රායලයේ Arkia Airlines

    September 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,548 Views
    Don't Miss

    අධිකරණ ඇමති අද ජිනීවා යයි

    September 24, 20250116 Views

    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා…

    මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර

    September 24, 2025

    ටෙල්අවිව් සිට කටුනායකට එන ඊශ්‍රායලයේ Arkia Airlines

    September 24, 2025

    අකුරට වැඩකිරීමේ විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි

    September 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.