පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවලමිල ඉහළ යාම සිදුවූ බවයි.
බදු පහත දමන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 100කින් හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාමතම සංගමයේ එකම බලාපොරොත්තුවබව එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.