Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

    September 10, 2025

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    September 10, 2025

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමෘද්ධියේ රු. කෝටි 23ක වංචාවක්
    Featured

    සමෘද්ධියේ රු. කෝටි 23ක වංචාවක්

    By LFNSeptember 25, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට සමෘද්ධි බැංකු සහ එම බැංකු අඩංගු සමිති 2000 ක පමණ සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි අලාභයක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් සැප්.18 වන දින නිකුත් කර ඇති අලුත් ම විගණන වාර්තාවක සඳහන් වේ.

    මේ වසරේ අප්‍රේල් 21 වන දා විගණනයට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව අනුව 2014 වර්ෂයේ ජනවාරි මස 03 වන දා සිට 2015 වර්ෂයේ ජූලි මාසය අවසානය දක්වාම කාල පරිච්ඡේදයකදී සිදුව ඇතැයි කියන වංචා 15 කින් රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් ද 2019 සිට 2020 වර්ෂයේ පෙබරවාරි මාසය දක්වා සිදු වී ඇතැයි කියන වංචා අනූ දෙකකින් රුපියල් කෝටි දාහතකට වැඩි මුදලක් ද පාඩු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

    ගණෙනුදෙනු කරුවන්ගේ කටයුතු, පුද්ගලයන් විසින් තමන්ගේ අතින් සිදු කිරීමේ දී සිතා මතාම කරන වැරදි සහ මූල්‍ය වංචා අවම කර ගැනීමට ඔවුන් විසින් අපේක්ෂා කළත් එම වංචාවල අඩුවක් වී නොමැති බවද එම විගණන වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවකට ඇතුළත් කරනු ලැබූ විගණන වාර්තාවකින් බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    September 10, 2025

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,361 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

    September 10, 20250119 Views

    ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු…

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    September 10, 2025

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.