Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පොළ ලංගම බස් රථ රියදුරෙකුව පැහැරගැනේ
    Featured

    ගම්පොළ ලංගම බස් රථ රියදුරෙකුව පැහැරගැනේ

    By LFNSeptember 24, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පොළ, ප්‍රදේශයේ දී බස්රථ රියදුරෙකු පැහැරගැනීමට ලක්ව තිබේ.

    පොලීසිය සඳහන් කළේ, අද (24) උදෑසන මාවෙල සිට ගම්පොළ බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවය.

    ධාවනය වෙමින් තිබූ බස්රථය හරස් කර වෑන් රථයක් නවතා පැමිණි පිරිස රියදුරු පැහැරගෙන ගොස් ඇති බව සඳහන්ය.

    මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ 46 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

    කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම පැහැරගැනීම සිදුකළේ යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගම්පොළ පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 202601 Views

    ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වනදා දිවයිනට ළඟවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස…

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.