Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    December 4, 2025

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය

    December 4, 2025

    IMF හයවන වාරිකය ඉදිරි සති දෙක තුළ ලැබෙන බවට සහතිකයක්

    December 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතුකරයේ ජනතාවට ඉඩම් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක්
    Featured

    වතුකරයේ ජනතාවට ඉඩම් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක්

    By LFNSeptember 23, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක් ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේ රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් වන වතු කම්කරු පවුල්වලින් 60,000කට පමණ මේ වනවිට ඉඩම් අයිතිය ලබා දී ඇති අතර, සෙසු පවුල් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමට හෙක්ටයාර 5,000ක් අවශ්‍ය ව පවතින බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.

    පෞද්ගලික වැවිලි සමාගම් සතු ව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනමින් ගෙන ඒම සඳහා පක්ෂ බේදයෙන් තොර ව සියලු මන්ත්‍රීවරුන් එක් වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    December 4, 2025

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය

    December 4, 2025

    IMF හයවන වාරිකය ඉදිරි සති දෙක තුළ ලැබෙන බවට සහතිකයක්

    December 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    December 4, 20250121 Views

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා…

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය

    December 4, 2025

    IMF හයවන වාරිකය ඉදිරි සති දෙක තුළ ලැබෙන බවට සහතිකයක්

    December 4, 2025

    අධිවේගී මාර්ගයේ අද සිට යළි මුදල් අය කෙරේ

    December 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.