Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පස් කන්දකට යට වී පුද්ගලයකු මරුට
    Featured

    පස් කන්දකට යට වී පුද්ගලයකු මරුට

    By LFNSeptember 23, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දංඕවිට, හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ.

    ඊයේ (22) සවස් කාලෙයේ දී එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

    එසේ මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

    මරණකරු විසින් පස් කන්දක් කපමින් සිටිය දී අඩි 15ක් පමණ ඉහළ සිට පස් කන්ද කඩා වැටී ඔහු එයට යට වී ඇති බව පොලීිසිය වාර්තා කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 20250118 Views

    මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් සඳහා නිකුත් කර තිබු ඉවත් වීමේ රතු…

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.