Close Menu
Lanka Focus News
    What's Hot

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»800 එළියට එන්න ඔන්න මෙන්න තිබියදී මුරලිගෙන් සැර ප්‍රකාශයක්
    Gossip

    800 එළියට එන්න ඔන්න මෙන්න තිබියදී මුරලිගෙන් සැර ප්‍රකාශයක්

    By LFNSeptember 22, 2023No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව අලලා සැකසුණු ”එයිට් හන්ඩ්‍රඩ්” චිත්‍රපටය ඔක්තෝබර් 6 වනදා ලොව පුරා තිරගත විමට නියමිත අතර එම චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (21) පස්වරුවේ කොළඹදී පැවැත්විය.

    එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්,

    “මම ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනේ අර්ජුන අයියාට. ඒ කාලයේ ඉඳන්ම මාව තාත්තෙක් වගේ තමයි බලාගත්තේ. එයා හිටියේ නැත්තම් කඩුළු හෝ මෙතන ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්වෙක මම ඉදියි කියලා හිතන්නේ නැහැ. එක කැප්ටන් කෙනෙක්වත් ඒ වගේ කරලා නැහැ. කරන්නත් බැහැ.”

    “ඇමතිතුමාට මං ස්තූතිවන්න වෙනවා.. මේ චිත්‍රපටය සිංහලෙන් පෙන්නන්න දුන්නට.”

    “මේ රටේ ඉන්න ඔක්කොම සිංහල මිනිස්සු මට ආදරය කළා. ඒ වගේම මට හුගාක් උදව් කරලා තියෙනවා. මේ චිත්‍රපටය අනිවාර්යයෙන් ඒගොල්ලෝ සිංහලෙන් බලන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,459 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 202604 Views

    ජපානයේ චිබා ප්‍රාන්තයේ දී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.…

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.