Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»JCB යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු මරුට
    Featured

    JCB යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු මරුට

    By LFNSeptember 21, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මතුගම ප්‍රදේශයේදී JCB යන්ත්‍රයකට යටවීමෙන් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

    මියගොස් ඇති පාසල් සිසුවා චෙස් පුහුණුවීම් නිමවී පාසලට යාබද ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    අනතුර සම්බන්ධයෙන් JCB යන්ත්‍ර ක්‍රියාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර JCB යන්ත්‍ර ක්‍රියාකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති උපදෙස් යාවත්කාලින වෙයි

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 20250112 Views

    සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය…

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති උපදෙස් යාවත්කාලින වෙයි

    June 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.