එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැමිණ සිටින රාජ්‍ය නායකයින්ව මීට සුළු මොහොතකට පෙර උණුසුම් ලෙස පිළිගෙන තිබේ.