Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    September 24, 2025

    ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    September 24, 2025

    ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

    September 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පියා සමග පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි
    Featured

    පියා සමග පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

    By LFNSeptember 19, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගොතටුව IDH ජලාපවහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ.

    අඩි 16ක් පමණ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

    යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇදවැටී අනතුර සිදුව තිබුණි.

    පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබේ.

    ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    සිද්ධියට මුහුණදුන් පියා,

    “පාර අතන වහලා නෑ. අපි ගියා අඩි 16ක් ඇතුළට. මෙයාව අල්ලගෙන ආවා කොහොම හරි. බයිසිකලය ඇතුළේ. ගැට්ට අල්ල ගත්තා. කට්ටිය ඇවිත් ඇදලා ගත්තා.”

    ප්‍රදේශවාසීන්,

    “තව කීදෙනෙක් ඇතුළේ ඉන්නවා ද දන්නේ නෑ. අන්න ඒකයි ඛේදවාචකය. මේක 6යි ගානට දැක්කේ. එතකොට පාන්දර ගිය අය එතකොට…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    September 24, 2025

    ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    September 24, 2025

    ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

    September 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,549 Views
    Don't Miss

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    September 24, 20250118 Views

    නවගමුව පොලිස් වසමේ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර මංගල්‍ය පසුගිය 21…

    ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    September 24, 2025

    ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

    September 24, 2025

    අයිස් මත්ද්‍රව්‍ය බෙදූ කොළඹ මහ නගර සභාවේ කා.කා.ස අත්අඩංගුවට

    September 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.