Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩු කතගේ දේපොළ ප්‍රා.ලේ යටතට
    Featured

    කුඩු කතගේ දේපොළ ප්‍රා.ලේ යටතට

    By LFNSeptember 19, 2023No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බාරයට පත් කළේය.

    එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මහාඅධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාල තුන් මහල් ගොඩනැගිල්ල සහ ඉඩම කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය යටතට පත් කරන ලෙස මහාධිකරණය නියෝග කොට තිබුණි.

    ඒ අනුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ නිසි අවසරයක් නොමැතිව එම දේපොළ කිසිවකුටත් පැවරීම, විකිණීම හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදා ගැනීම එහි හිමිකරුට නොහැකි වනු ඇත.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහාධිකරණය මගින් අදාළ නියෝගය ලබාදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 202600 Views

    එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.