Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රත්මලාන ඥානේන්ද්‍ර පාරේ වෙඩි තැබීමේ සුලමුල එළියට
    Featured

    රත්මලාන ඥානේන්ද්‍ර පාරේ වෙඩි තැබීමේ සුලමුල එළියට

    By LFNSeptember 19, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසක සිටි සංවිධානාත්මක අපරාධකරුවකු ගේ සමීපතමයකු නිවසින් පිටතට රැගෙන විත් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට යොදා ගත් ගිනි අවිය සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය සැඟවීම සඳහා ආධාර අනුබල දුන් බව කියන ලංකා මානව හිමිකම් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

    අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු පයාගල බිංදු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.

    එම සැකකරුවන් තිදෙනා සමග තුර්කියේ නිෂ්පාදිත පිස්තෝල අවියක් , ජීව උන්ඩ හතක් , පතොරොම් ගැබක් ,අත් විලංගු දෙකක් , කිණිස්සක් ජංගම දුරකථන දෙකක්, මෝටර් රථයක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 202602 Views

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති…

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.