Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බහී
    Featured

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බහී

    By LFNSeptember 18, 2023Updated:September 18, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

    වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් මෙම නව පියවර ක්‍රියාත්මක කළ බව එම අධිකාරිය සඳහන් කළේය.

    ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එළිදක්වා ඇති බව සඳහන්ය.

    පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශනය ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම හේතුවෙන් විමර්ශන සිදුකිරීමට විවිධ බාධා එල්ලවීම් සඳහා ප්‍රමාදවීම් සිදුව තිබුණි.

    මේ හේතුවෙන් පැමිණිලි රාශීයක් විමර්ශනයකින් තොරව අධිකාරිය තුළ එක්රැස් වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබු බව සඳහන්ය.

    කෙසේවෙතත් නව ක්‍රමවේදය හරහා දිස්ත්‍රික් මට්ටමින් අදාළ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට හැකිවනු ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.