Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති
    Featured

    විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති

    By LFNSeptember 18, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා බව කී එම නිලධාරියා නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 202604 Views

    හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේදී මෝටර් රථයක ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය…

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.