Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»අගමැති මෝදි ජයටම උපන්දිනය සමරයි
    Gossip

    අගමැති මෝදි ජයටම උපන්දිනය සමරයි

    By LFNSeptember 18, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය ඊයේ (17) යෙදී තිබිණි .

    ඒ අනුව නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටි අගමැති මෝදි ට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් හිමි වූ අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    ඔහුට එහිදී ඔහුට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට චොකලට් ලබා දුන් බවද වාර්තා වේ.

    පසුව ඔහු දිල්ලි මෙට්‍රෝ දුම්රිය සමාගමේ කාර්ය මණ්ඩලය සමග ද සුහද කතාබහක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 202604 Views

    අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු අපේක්ෂා…

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.