Close Menu
Lanka Focus News
    What's Hot

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජිත්ගෙන් රජයට අභියෝගයක්
    Featured

    සජිත්ගෙන් රජයට අභියෝගයක්

    By LFNSeptember 18, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවීමට රජය යම් උත්සාහයක් දරන බවට පෙනී යන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පොල් වගාකරුවන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් (16) විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විය.

    එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

    “ඇයි රජයක් හැටියට පාසකු ප්‍රහාරයේ සත්‍ය සොයන්නට මීට වඩා උනන්දුවක් දක්වන්නේ නැත්තේ. පාස්කු ප්‍රහාරය යම් පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, දේශපාලන කණ්ඩායමක් ජයග්‍රහණය කරවන්න නිර්මාණය වූ ත්‍රස්තවාදී සිද්ධියක් ද?. මේක මහා ප්‍රහේලිකාවක්. ජනාධිපතිවරයා මේක මතක තබා ගන්න ඕනේ පාස්කු ප්‍රහාරය කේන්ද්‍රකරගෙන පාර්ලිමේන්තුව ආපු මහජන නියෝජිතයෝ 134 දෙනෙක් තමයි ජනපතිව පත් කර ගත්තේ. ඒ මන්ත්‍රීවරු 134කගේ වරමක් ජනාධිපතිවරයාට ලැබීම තුළ පැහැදිලි වරමක් ජනාධිපතිවරයාට තියෙනවා පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිකරන්න. අපිට පෙනි යනවා සත්‍ය සඟවන්න රජය යම් උත්සාහයක් දරණ බව. කවුරු ආරක්ෂා කරන්නද මේ කටයුතු කරන්නේ. රජයට අපි අභියෝග කරලා කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සත්‍ය සඟවන්න උත්සාහ කරන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,471 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,423 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 202605 Views

    ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්…

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.