Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තිලීපන් සමරන්න යද්දී දෙපිරිසක් ගැටෙයි
    Featured

    තිලීපන් සමරන්න යද්දී දෙපිරිසක් ගැටෙයි

    By LFNSeptember 17, 2023Updated:October 3, 2023No Comments1 Min Read394 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන ඊයේ (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශ වාසින් පහර දිම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය තිලිපන්ගේ රැව තබා සරසන ලද කැබ් රථයේ නැගි ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ව රාජා ගජේන්ද්‍රන් මහතාටද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දුන් අතර රථ පෙලපාලියේ පිටුපසින් පැමිණි මොටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන යනු ලැබුහ.මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවැසිමත් සමග මෙම ගැටුම හට ගත්තේය එම අවස්ථාවේ මන්ත්‍රීවරයා වරයා කැබ් රථයෙන් බසිද්දි අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින් පයින් හා හෙල්මට් වලින් පහර දුන්හ. මග හරස් කර විරෝධතාව දැක්වු පිරිස් අතර කාන්තාවෝද වුහ.පැමිණි රථ වලට ගල් මුල් ප්‍රහාර එල්ල වු අතර සරසන ලද කැබ් රථයේ සැරසිලිද කඩා දැමුහ.එල්ල වු ගල් මුල් වලින් කැබ් රථයටද හානි සිදු විය.පැමිණි වාහන ආපසු හරවා ගෙන තඹලගමුව දෙසටපලා ගියහ.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/09/377272159_1444896466355601_4579758799236915258_n.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.