Close Menu
Lanka Focus News
    What's Hot

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැමිණිල්ල දාලා එළියට එන්න කලින් ඔත්තුව දීලා – අධිකරණ ඇමති
    Featured

    පැමිණිල්ල දාලා එළියට එන්න කලින් ඔත්තුව දීලා – අධිකරණ ඇමති

    By LFNSeptember 17, 2023No Comments1 Min Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිහෝගිකයා ආරක්ෂා කිරීම සඳහා වත්මන් පාරිහෝගික අධිකාරී පනත සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු චෝදනා කරන්නේ, පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

    “සමාගම් 4ක තේ පැකට් මිලදීගෙන ඩයි දාලා කියලා පාරිභෝගික අධිකාරියට කිව්වා. ඒක දීලා එළියට එන්න කලින් සමාගම් 2ක නීතිඥයින් මට කතා කළා. මගේ පැමිණිල්ල ගැන කවුද කිව්වේ ?. අධිකාරිය හැර වෙන කෙනෙක් දන්නෙ නැහැ. නිලධාරීන්ට සමාගම් ගෙවීමක් කරනවා ඇති. නීතියේ ආධිපත්‍යය නොසලකා හැරිය නිසයි රට කඩන් වැටුණේ. පාරිභෝගික අධිකාරී පනත ප්‍රමාණවත් නැහැ. අලුත් පනතක අවශ්‍යතාව අවධාරණය කරනවා.”

    මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීම සඳහා අධිකාරියේ විමසීම් ක්‍රියාවලිය දීප ව්‍යාප්ත කිරීම අද (16) ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේදී සිදුකෙරුණි.

    ඒ අනුව පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි නිලධාරීන් පත්කෙරෙනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 202603 Views

    පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට…

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.