Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    June 18, 2025

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට වැසි

    By LFNSeptember 9, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකිය.

    අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ.

    මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්ය.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    June 18, 2025

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    June 18, 20250116 Views

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ…

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.