Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට
    Featured

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

    By LFNSeptember 7, 2023No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බේරුවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඊයේ (06) රාත්‍රියේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී තිබුණි.

    නමුත් මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.

    දුම්රිය සේවකයින්, බේරුවල පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්වී ඊයේ රාත්‍රියේම දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කර තිබුණි.

    මග්ගොන සහ බේරුවල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී තිබුණි.

    මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ගාල්ල බලා ඊයේ ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රිය සහ මරදාන සිට අළුත්ගම බලා ගමන් ගන්න දුම්රියක් පයාගල ප්‍රදේශයේ නතර කර තිබු අතර එම දුම්රියන්වලින් පමිණි මගීන් අපහසුතාවයකට ලක්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 202602 Views

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු…

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.