Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස්පෙළ ප්‍රථමයින් මෙන්න
    Featured

    උසස්පෙළ ප්‍රථමයින් මෙන්න

    By LFNSeptember 5, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන ඇත.

    එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි.

    මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබේ.

    ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

    මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි.

    ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

    2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා සිසුවෙකු විසින් හිමිකරගෙන ඇත.

    ඒ අනුව ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,293 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,542 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 20250127 Views

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025

    වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.