Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගමක් බියකර නැගෙන පෙණ
    Featured

    ගමක් බියකර නැගෙන පෙණ

    By LFNSeptember 4, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගලා බසින ඇල මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙන වර්ග දක්නට ලැබෙන ප්‍රදේශවාසීන් පවසයි.

    ඔවුන් පැවසුවේ ඒවා ස්පර්ශ වීමෙන් කැසීම්, සහ වමනය ඇති වන බවය.

    ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (03) පැමිණ මෙම තත්ත්වය පරීක්ෂා කර අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,292 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,542 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 20250127 Views

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025

    වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.