Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩි මිලට විකුණන කීරි සම්බා වටලයි
    Featured

    වැඩි මිලට විකුණන කීරි සම්බා වටලයි

    By LFNSeptember 3, 2023No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන වෙ‍ෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) පිටකොටුව ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

    එහිදී පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවිකරන සහ කීරි සම්බා සහල් තොග සඟවා තබාගෙන සිටින ස්ථාන සොයා ගැනීමට එම අධිකාරියේ නිලධාරීන්ට හැකිවිය.

    එසේ සොයාගනු ලැබූ ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පියවර ගෙන ඇත.

    අගෝස්තු 02 වනදා නිකුත් කර ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260කි.

    ඒ හේතුවෙන් දිවයින පුරා ඇති වෙළෙඳසැල්වල කීරි සම්බ සඟවා ගැනීමක් සිදුවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    එමෙන්ම ඇතැම් වෙළෙඳුන් පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන බවත් ඒ පිළිබඳව දිගින් දිගටම වැටලීම් සිදු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,585 Views
    Don't Miss

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 202604 Views

    අද (22) සිට ක්‍රියාත්මක වන පිරිදි ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ…

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.