Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රාජිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

    July 23, 2025

    පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – ළමුන් 16ක් රෝහලට

    July 23, 2025

    නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

    July 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට මහ බැංකු අධිපති ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට
    Featured

    මෙරට මහ බැංකු අධිපති ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට

    By LFNSeptember 3, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ.

    නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එලෙස ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

    උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි.

    මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රාජිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

    July 23, 2025

    පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – ළමුන් 16ක් රෝහලට

    July 23, 2025

    නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

    July 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,513 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,026 Views
    Don't Miss

    ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රාජිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

    July 23, 20250113 Views

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30…

    පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – ළමුන් 16ක් රෝහලට

    July 23, 2025

    නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

    July 23, 2025

    කවිරත්නගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

    July 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.