Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩු ජාවාරමා බිරියත් දමා පොලිසියෙන් බේරී පැන දුවයි
    Featured

    කුඩු ජාවාරමා බිරියත් දමා පොලිසියෙන් බේරී පැන දුවයි

    By LFNAugust 31, 2023Updated:August 31, 2023No Comments1 Min Read96 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රි රෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් එම ත්‍රි රෝද රථ හඳුනා ගෙන පරීක්ෂා කිරීමේදී එම ත්‍රිෙරා්ද රථයේ සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පලා ගොස් ඇති අතර එහි සිටි සැකකරුගේ බිරිඳ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 500 ක් සමඟ අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.

    පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා සමඟ තවත් එක් නිලධාරියෙකු ද මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න ප්‍රෙද්ශයට මෙම වැටලීමට ගොස් ඇති අතර එහිදි අදාළ ත්‍රිෙරා්ද රථය හඳුනා ගෙන එය පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පොලිසියෙන් මිදී පලා ගොස් තිබේ.

    මෙහිදී පොලිස් නිලධාරින්ට සීරිම් තුවාලද සිදුව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,923 Views
    Don't Miss

    පක්ෂ තීරණයට එරෙහි වූ තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 20250111 Views

    කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා…

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    June 18, 2025

    සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.