Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝවිලේ පූජාවට ගිය කැබ් රථය අනතුරක – 15ක් රෝහලට
    Featured

    කෝවිලේ පූජාවට ගිය කැබ් රථය අනතුරක – 15ක් රෝහලට

    By LFNAugust 31, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාගල පොලිස් වසමේ රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා තිබේ.

    වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී වීමට පැමිණි පිරිසක් ආපසු කැබ්රථයකින් යමින් සිටිය දී කැබ් රථයේ ඇන්ද කැඩීයෑමෙන් අනතුර සිදුව තිබුණි.

    එහිදි කැබ් රථයේ ගමන්ගත් පිරිස මාර්ගයට ඇදවැටී ඇති අතර එහිදී තුවාල ලැබු පිරිස වලපනේ හා රිකිල්ලගස්කඩ රෝහල් වෙත ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

    ඊයේ (30) සවස එම අනතුර සිදුව ඇති අතර, කැබ් රථයේ රියදුරුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 202603 Views

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු…

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.