Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    June 18, 2025

    සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද රාජ්‍ය බැංකු විවෘතයි
    Featured

    අද රාජ්‍ය බැංකු විවෘතයි

    By LFNAugust 30, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන බවය.

    ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබේ.

    අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පසුගිය සඳුදා දින සිට ආරම්භ වූ අතර එහි පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇත.

    ඊට අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පසුගියදා කටයුතු කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 2025

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    June 18, 2025

    සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,922 Views
    Don't Miss

    පක්ෂ තීරණයට එරෙහි වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 18, 20250122 Views

    කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන…

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    June 18, 2025

    සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය

    June 18, 2025

    දකුණු ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51ක් මරුට

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.