Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට ව්‍යාපෘති රැසක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය
    Featured

    මෙරට ව්‍යාපෘති රැසක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

    By LFNAugust 26, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා සහාය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

    එහි මෙරට අධ්‍යක්ෂ ‘තකෆුමි කදානෝ’ මහතා සඳහන් කරන්නේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යළි නගා සිටුවීම සඳහා පුර්ණ සහාය ලබාදීමට සූදානම් බවයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ ඊයේ (25) මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදානෝ මහතා මේ බව සඳහන් කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි සහාය අඛණ්ඩ ව ලබාදෙන අතර, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත.

    අර්බුදයෙන් නැගී සිටීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කරන බව ද ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදානෝ මහතා සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250122 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.