Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

    September 25, 2025

    ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

    September 25, 2025

    ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට

    September 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තලංගමදී වෙඩි කෑ පුද්ගලයා මරුට
    Featured

    තලංගමදී වෙඩි කෑ පුද්ගලයා මරුට

    By LFNAugust 25, 2023No Comments1 Min Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලංගම, රොබට් ගුණවර්ධන මාවතේ, කොරාඹේ ප්‍රදේශයේදී අද (25) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මියගොස් තිබේ.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

    එහි ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් ඇත.

    වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 44 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

    September 25, 2025

    ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

    September 25, 2025

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    September 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,549 Views
    Don't Miss

    ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

    September 25, 20250109 Views

    පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම…

    ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

    September 25, 2025

    ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට

    September 25, 2025

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    September 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.