Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩු ගයනිගේ දැවැන්ත මන්දිරයට අද සිදුවූ දේ
    Featured

    කුඩු ගයනිගේ දැවැන්ත මන්දිරයට අද සිදුවූ දේ

    By LFNAugust 24, 2023No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගයනි දිල්රුක්ෂි හෙවත් “කුඩු ගයනි” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුන්ඩසාලේ පිහිටි සුවිසල් නිවස රාජසන්තක කිරීම සඳහා ක්‍රියාවිරහත කිරීම ඊයේ සිදුකර තිබේ.

    නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් මෙම ක්‍රියාවිරහත කිරීම සිදුකර ඇත.

    විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය විසින් 2019 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදලින් මෙම නිවස ඉදිකර ඇතැයි පැවසෙන අතර, මේ වනවිටත් ඉදිකරමින් පවතින අදාළ නිවසේ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බවය.

    නිවස ඉදිකිරීම සඳහා මුදල් ඉපැයූ ආකාරය හෙළිකිරීමට අපොහොසත්වීම හේතුවෙන් එය මෙලෙස ක්‍රියාවිරහිත කළ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,585 Views
    Don't Miss

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 202604 Views

    ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (23) දින…

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.