Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරාධපුරයේ අනතුරකින් ගුරු මව සහ දියණිය මරුට
    Featured

    අනුරාධපුරයේ අනතුරකින් ගුරු මව සහ දියණිය මරුට

    By LFNAugust 21, 2023No Comments1 Min Read205 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශය විද්‍යාලයක ගුරුවරියක් වන 36 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ වයස අවුරුදු 8ක දියණියයි.

    ඔවුන් රාජාංගනය, දාහතර කොලනිය ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.

    ස්කූටි වර්ගයේ යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී පසුපසින් පැමිණි ටිපර් රථයක් එම යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    එම ස්ථානයේ සිටි පිරිස් අනතුරට පත් ස්කූටි යතුරුපැදියේ ගමන්කරමින් සිටි මව සහ දියණිය කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

    අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථයද පොලිස්භාරයට ගෙන තිබේ.

    අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 202609 Views

    ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (23) දින…

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.