Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    July 29, 2025

    නාමල්ට ඇප

    July 29, 2025

    දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – අයිතිකරුට ඇප

    July 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් සරසවි සිසුවෙක් සියදිවි නසා ගනී
    Featured

    තවත් සරසවි සිසුවෙක් සියදිවි නසා ගනී

    By LFNAugust 21, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නැමති තරුණයෙකි.

    එම දරුවා අධ්‍යාපනප පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් 2021 වර්ෂයේ දී ගණිතය අංශයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇතැයි ද වාර්තා වේ.

    මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී ඇති අතර සිත් තැවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති.

    මියගිය සරසවි සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරු බව ද අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    July 29, 2025

    නාමල්ට ඇප

    July 29, 2025

    දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – අයිතිකරුට ඇප

    July 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,036 Views
    Don't Miss

    බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    July 29, 20250117 Views

    බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමව…

    නාමල්ට ඇප

    July 29, 2025

    දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – අයිතිකරුට ඇප

    July 29, 2025

    රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

    July 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.