තායිවානය වටා මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපය තුළ චීනය හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
ඒ, එවැන්නක් සිදුකරන බවට චීනය විසින් මීට පෙර අවවාදාත්මක ස්වරූපයකින් තායිවානය වෙත දන්වා තිබූ පසුබිමකය.
තායිවාන උප ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක් සංචාරයට ප්‍රතිචාර දක්වමින් චීනය මෙම හමුදා අභ්‍යාසය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.