Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි
    Featured

    ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි

    By LFNAugust 19, 2023No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් කතානායකවරයා හමුවීමට තීරණය කර ඇතැයිද ඇය සඳහන් කළාය.

    මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදීන්ට ස්තුතිය පුද කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් කළ යුත්තේ මාධ්‍ය හෙළිකළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අනාවරණය කරගෙන ඔවුනට දඬුවම් කිරීම බවද ප්‍රකාශ කළාය.

    මේවා හෙළි කළ මාධ්‍ය පසුපස හඹා යෑම නොකළ යුතු බවද ඇය සඳහන් කළාය.

    සිද්ධිය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිවීම නිසා ප්‍රධානියකුගේ වැඩ තහනම් කර ඇති හෙයින් මේ පිළිබඳව පරීක්ෂණ දිගටම පවත්වා සෙසු සැකකරුවන්ද කොටු කර ගැනීම පරීක්ෂණ කමිටුවේ වගකීම බව පැවසූ සභාපතිවරිය කමිටුවේ පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයද සියලු සහයන් දෙන බව සඳහන් කළාය.

    තරුණ සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පරීක්ෂණ අපක්ෂපාතීව පැවැත්විය යුතු බවත් ඒවාට බාධා කිරීමට කිසිදු නිලධාරියකුට ඉඩ නොදිය යුතු බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.